පේරාදනියේ ඉඩමක් විකිනීමට ඇත

පළ කළේ 25 Jul 1:47 pm මහනුවර, පේරාදෙණිය 78 නැරඹුම්
පේරාදනියේ ඉඩමක් විකිනීමට ඇත
Rs 592,000 පර්චසයක් සඳහා සාකච්ඡා කළ හැක
Land type:
Commercial
Land size:
81 perches

විස්තරය

පේරාදෙණිය – ගම්පොල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉතා මනරම් හා නිදහස් පරිසරයක පිහිටි පර්චස් 81ක විශාල ඉඩම සමඟ පැරණි නිවස විකිනීමට ඇත. පේරාදෙණිය නගරයට – 2km. යි. පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයට – 600m (ඇවිදගෙන යා හැකි දුර) කාගිල්ස් සුපිරි වෙළඳසල – 150m මහනුවර නගරයට – 7km. යි.(Branding Town යටතේ කඩිනම් සංවර්ධනය වන මහනුවර නගරයේ පිහිටි සියළුම ස්ථාන 7.5km. ඇතුලත පිහිටා ඇත.) පිටුපසින් – සුන්දර මහවැලි ගඟ හා හන්තාන කඳු පන්තිය ඉදිරිපසින් වෙනත් කඳු පන්තියක් සෑම ප්‍රදේශයකටම ධාවනය වන දිවා – රාත්‍රී ඉතා පහසු ගමනාගමනය ඉඩමේ පහල කොටසේ වටිනා ගස් සහ පල දරණ ගස් ජල සම්පාදන මණ්ඩලයෙන්ලබාගත් නල ජල පද්ධති 2ක්. ස්වභාවික ආපදා වලින් තොරය.. Fiber දුරකථන සේවා පහසුකම් ලබා ගැනීමේ පහසුකම් ඇත. පරම්පරා ඉඩමක් – සම්පූර්ණ නිරවුල් ඔප්පු ඉඩම බෙදා වෙකළ අනුමත සැලැස්ම අවශ්‍ය නම් සුළු නඩත්තු කටයුතු කිරීමෙන් පසු නිවස භාවිතා කලහැක. (දැනටත් පදිංචි වී සිටියි.- නිවසේ කාමර 5කින්, කුස්සිය, කෑමකාමරය හා විසිත්ත කාමරය, ගබඩා කාමරය, ඇතුලත නාන කාමරය හා වැසිකිලිය, හා පිටත වැසිකිලියකින්ද යුක්තය.) විශාල වාහන සංඛ්‍යාවක් ගල් කර තැබීමේ ඉඩ පහසුකම් ඇත පර්චස් 81 සම්පුර්ණයෙන් මිලදී ගැනීමේදී පර්චස් එකක වටිනාකම වන්නේ රුපියල් 592,000 කි. දැනට මෙම ස්ථානයේ පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්ෂ 12.5 කි. ඉඩමේ සම්පුර්ණ වටිනාකම ලක්ෂ 480 වුවත්, ඉඩම පරීක්ෂා කර බැලීමෙන් පසු දෙපාර්ශවයේ එකගතාවයන් මත මිල ගණන්වල වෙනස්කම් සිදුකල හැක. (නේවාසික හෝ වාණිජ අනාගත ආයෝජනයක් සඳහා ඉතා වටිනා, දෙපළකි.))

Manjula Anil

MA
සාමාජිකත්වය ලබාගත්තේ July 2026

සැළකිලිමත් වන්න: මාර්ගගත වංචාවලින් වළකින්න

BuySell.lk support will never ask for your passwords, OTPs, or payment details via chat. Do not click untrusted links or make advance payments before inspecting the item. We do not provide delivery services. සියලුම ආරක්ෂක උපදෙස් බලන්න

ආශ්‍රිත දැන්වීම්

Land Sale

45 perches

Rs 56,225 පර්චසයක් සඳහා
බත්තරමුල්ල විකිණීමට ඇති ඉඩම්
සති 1 කට පෙර

හෝ

ලියාපදිංචි වීමෙන් ඔබ අපගේ පහත දේවලට එකඟ වේ: නියමයන් & රහස්‍යතා ප්‍රතිපත්තිය